redrose.lk – පහසුයි. වාසියි!
ඔබට සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගැනීමට redrose.lk විවාහ යෝජනා වෙබ්අඩවිය සමඟ නොමිලේම පහතින් සම්බන්ධවන්න. ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න. එමෙන්ම ඔබට ගැලපෙන විවාහ යෝජනා සොයා ගැනීම ද සිදුකල හැක.
ඔබට redrose.lk සමග පහත පැකේජ මගින් සම්බන්ධ විය හැක.
1. නොමිලේ පැකේජය (Free Packege)
ඔබගේ දැන්වීම නොමිලේ පල කල හැක.
සතියක කාලයක් ඔබගේ දැන්වීම ප්‍රදර්ශනය වනු ඇත.
මූළික විස්තර ඇතුලත් කල හැක.
දැන්වීම සඳහා අතිරේක විස්තරයක් ඇතුලත් කල නොහැක.
2. සම්පූර්ණ පැකේජය (Full Package)
ඔබගේ යෝජනාව redrose.lk හි ලියාපදිංචි ආකාරයෙන් වෙනම ගොනු වනු ඇත.
ඔබගේ හැදුනුම්පත් අංකය සත්‍ය බවට තහවුරු කර (Verified) ඉදිරිපත් කරනු ඇත.
ඔබගේ දැන්වීම redrose.lk හි දැන්වීම් අතර කැපී පෙනෙන ලෙස වෙනම වර්ණයකින් ප්‍රදර්ශනය වනු ඇත.
ඔබට වචන 200 ක් දක්වා විස්තරාත්මකව අමතර විස්තර දැන්වීම තුල පල කිරීමට අවස්ථාව.
තවත් අතිරේක විස්තර ගණනාවක් ඇතුලත් කල හැක.
දැන්වීම මාස 03 ක කාලයක් අඛන්ඩව ප්‍රදර්ශනය වනු ඇත.
ජංගම දුරකතන වලදී ක්ෂනිකව ඇමතුම් ලබා ගත හැකි පරිදි ඔබගේ දුරකතන අංක සකස් වනු ඇත. (Clickable Telephone Numbers)
ඉදිරිපත් කර එක් දිනක් තුල දැන්වීම ප්‍රදර්ශනය සදහා අනුමත වනු ඇත.
අයකිරීම රුපියල් 2000/= කි.