News

“ප්‍රේමණීය සාකුන්තලය” නව කෘතිය එළි දැක්වීම

“ප්‍රේමණීය සාකුන්තලය” නව කෘතිය එළි දැක්වීම මාර්තු මස 01 දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදි සිදු විය.

එම අවස්‍ථාව සදහා මල්කාන්ති ජයසිංහ, මේනක රාජපක්ෂ, තිලාන් වර්ණජිත්, හිමායා සෙව්වන්දි සහ දිල්රංග ඈපා යන රංගන ශිල්පීන් සමග අසමා කලාකරුවන් එක්ව සිටියා.

එළබෙන මාර්තු 13 වැනි දින සවස 2.30ට “ප්‍රේමණීය සාකුන්තලය” රංග ගත වන අතර මරදාන එල්ෆින්ස්ටන් රගහලට ඔබ සැමට ආරාධනා….

Advertisement

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button