Events

(නො)මළ කෝලම් මාර්තු 3,4,5, කොළඹ කමතේ දී

අනසූයා සුබසිංහ නාට්‍ය නිර්මාණයක්
ප්‍රවේශපත් සහ වැඩි විස්තර සඳහා

2023 මාර්තු 03, 04, 05
ප. ව. 6.30 ට
‘කොළඹ කමත’ (BMICH පරිශ්‍රයේ)

හාස්‍යය, උපහාසය, උත්ප්‍රාසය හා ප්‍රකම්පනය කැටිකොට ගෙන, කෝලම් සම්ප්‍රදාය ඇසුරෙන් නිර්මාණය වුණු
“(නො)මළ කෝලම්”, සංගීතය, ගායනය, වාදනය, නර්තනය හා රංගනයෙන් අනූන අපූරු අත්දැකීමකි.

දරුවන්ට ද රස විඳිය හැකියි

රංගනය:
අනසූයා සුබසිංහ, ජිතේන්ද්‍ර විද්‍යාපති, ස්ටෙෆාන් තිරිමාන්න, දිනුපා කෝදාගොඩ, ඉෂාර වික්‍රමසිංහ, නදික වැලිගොඩපොල

ප්‍රවේශපත්‍ර : රු. 2000/-👇


විමසීම්: 0760381876 (WhatsApp)

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ප්‍රවේශපත්‍ර: රු.1000/-
විමසීම්: 0722476077 (WhatsApp)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button