redrose.lk - පහසුයි. වාසියි!
redrose.lk – විවාහ යෝජනා වාසියි! පහසුයි! නොමිලේම පහතින් සම්බන්ධ වන්න. සාර්ථක අනාගතයකට පා නගන්න.
1. redrose.lk සම්පූර්ණ පැකේජය (අයකිරීම රු: 2000/=)
ඔබ redrose.lk සමග සම්පූර්ණ (Full Package) මගින් සම්බන්ධ වන්නේ නම් ඔබට පහත ප්‍රතිලාභ හිමිවනු ඇත.
(මෙම පැකේජය පහත පෝරමයේ ඉහලින්ම තෝරාගත හැක.)
  • ඔබගේ යෝජනාව redrose.lk හි ලියාපදිංචි ආකාරයෙන් වෙනම ගොනු වනු ඇත.
  • ඔබගේ හැදුනුම්පත් අංකය සත්‍ය බවට තහවුරු කර (Verified) ඉදිරිපත් කරනු ඇත.
  • ඔබගේ දැන්වීම redrose.lk හි දැන්වීම් අතර කැපී පෙනෙන ලෙස වෙනම වර්ණයකින් ප්‍රදර්ශනය වනු ඇත.
  • ඔබට අදාල විවිධ තොරතුරු 40 කටත් වඩා ඇතුලත් කල හැක.
  • ඔබට වචන 200 ක් දක්වා විස්තරාත්මකව අමතර විස්තර දැන්වීම තුල පල කිරීමට අවස්ථාව.
  • අවශ්‍ය නම් ඔබගේ ඡායාරූප දෙකක් පල කල හැක.
  • දැන්වීම මාස 03 ක කාලයක් අඛන්ඩව ප්‍රදර්ශනය වනු ඇත.
  • සෑම මාසයකටම වරක් දැන්වීම දැන්වීම් තීරයේ ඉහළට ස්වයංක්‍රීයම එනු ඇත.  (Boost Your Ad)
  • ජංගම දුරකතන වලදී ක්ෂනිකව ඇමතුම් ලබා ගත හැකි පරිදි ඔබගේ දුරකතන අංක සකස් වනු ඇත. (Clickable Telephone Numbers)
  • ඉදිරිපත් කර එක් දිනක් තුල දැන්වීම ප්‍රදර්ශනය සදහා අනුමත වනු ඇත.
2. redrose.lk නොමිලේ පැකේජය
  • ඔබ පිළිබඳව මූළික විස්තර පමණක් පල කිරීමට අවස්ථාව.
  • දැන්වීම මාසයක කාලයක් ප්‍රදර්ශනය වනු ඇත.
පිළිතුරු ලබා ගැනීම සඳහා ඔබගේ දුරකතන අංකය හෝ ඊමේල් ලිපිනය පල කිරීම අවශ්‍ය වේ.
You are required to post your phone number or email address to receive a response.
FORM

Feets/Inches

Kgs

ප්‍රදර්ශනයවීම අවශ්‍යය නැතිනම් ඇතුලත් නොකරන්න

0%

ප්‍රදර්ශනයවීම අවශ්‍යය නැතිනම් ඇතුලත් නොකරන්න

0%